ප්‍රමුඛ පුවත 1

පාන් මිල ඉහළට [VIDEO]

(UTV | කොළඹ) – ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද (20) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ බව සඳහන් කළේ ය.

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තිරිඟු පිටි මිල ඉහළ දැමීම නිසා තිරිඟු පිටි ආනයනය කිරීමට වෙනත් පාර්ශවයන්ට අවසර ලබා දී තිබේ.

එසේම ඒ සඳහා අය කෙරෙන බදු අඩු කිරීමටත් අවධානය යොමුකර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වසරේදී වන අලි 154ක් මරුට

Mohamed Dilsad

මැණික් ගල් වංචාවකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරටට පැමිණෙන චීන සංචාරකයින් සඳහා පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment