ප්‍රමුඛ පුවත 1

ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින් වර්ජනයේ

(උදයම්,කොළඹ)  – ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින් අද (1) සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරයි.
ඒ අනුව දිවයින පුරා සිටින සියලු සාමාජිකයින් අද රත්මලාන ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ සිය විරෝධතාව පවත්වන බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරි සංගමයේ සභාපති උපාලි රත්නායක මහතා පවසයි.

තම ගැටළු සඳහා නිසි විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිත බව ද රත්නායක මහතා සඳහන් කළේය.

Related posts

බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු හදිසියේ මියයයි

Mohamed Dilsad

විජයදාස රාජපක්ෂ මහතා සාක්‍ෂි දෙන්න ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

විපක්ෂ නායක ධූරය පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment