ප්‍රමුඛ පුවත 1

16 දෙනෙකුට මරු කැඳවු බෝට්ටුව පැදවු පුද්ගලයා අත්අඩංගුවට

(උදයම්,කළුතර)   –  කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේදී අනතුරට ලක්වු බෝට්ටුව පැදවු පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම අනතුරට ලක්ව ඔහු කලුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

ඊයේ අත්අඩංගුවට ගත් ඔහු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිත බව පොලිසිය පවසයි.

මෙම  ධීවර යාත්‍රාවේ බලපත්‍රය ද රජය මගින් පසුගියදා තහනම්  කළේය.

පසුගිය ඉරිදා සිදුවු මෙම බෝට්ටු අනතුරින් කුඩා ළමුන් ඇතුලු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ.

Related posts

සරසවි අනධ්‍යන සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයට සුදානම්

Mohamed Dilsad

කංජිපානිගේ සිරදඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

අගමැතිට එරෙහි විශ්වාස භංගය ලබන සතියේ පාර්ලිමේන්තුවට?

Mohamed Dilsad

Leave a Comment