ප්‍රමුඛ පුවත 1

සරසවි අනධ්‍යන සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයට සුදානම්

(UTV| කොළඹ) – මේ මස 28 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති කමිටුව අනතුරු අඟවයි.

ඒ ඉල්ලීම් කිහිපයකට නිසි විදසුම් ලබා නොදීමට විරෝධය පළ කරමිනි.
එහි සභාපති  එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කලේ මේ වන විට අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත් මේ වන තෙක් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

හිටපු ගුවන් සේවා ඇමතිට සහ ඔහුගේ ලේකම්ට නඩු

Mohamed Dilsad

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 10 කට නඩු පැවරීමට අගවිනිසුරුගෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment