ප්‍රමුඛ පුවත 1

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 10 කට නඩු පැවරීමට අගවිනිසුරුගෙන් අවසර

(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අද (13) අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුරයේ වැඩසටහන් රැසක්

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 1558 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

අතුරළියේ රතන හිමියන්ට සහ විජේදාස රාජපක්ෂටත් විනය පරීක්‍ෂණ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment