ප්‍රමුඛ පුවත 1

ජාතික පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුරයේ වැඩසටහන් රැසක්

(UTV|අනුරාධපුරය) – ජාතික පොසොන් උත්සවය අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් ලබන 30 වනදා දක්වා පැවැත්වේ.

මවර එහි තේමාව වී ඇත්තේ “මෛත්‍රියෙන් සිත් නිවමු” යන්නයි.

අනුරාධපුර පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා සඳහන් කළේ ඊයේ(24) ආරම්භ වුනු මෙම පොසොන් සතිය තුළ බැතිමතුන් ලක්ෂ 8 ත් 10 ත් අතර සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.

මේ සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සලසා ඇති අතර වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දියනෑම සඳහා මෙවර වෙන්කර ඇත්තේ බසවක්කුලම වැව, බුලංකුලම වැව සහ සුනාත විශ්‍රාම ශාලාව අසල පිහිටි පොකුණු තුන පමක් බව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

නව ජනපතිට අමෙරිකාවෙන් සුභ පැතුම්

Mohamed Dilsad

KDU නව උපකුලපති ධූරයට සාගර කොටකදෙණිය මහතා පත්කරය.

Mohamed Dilsad

Leave a Comment