ප්‍රමුඛ පුවත 1

අගමැතිට එරෙහි විශ්වාස භංගය ලබන සතියේ පාර්ලිමේන්තුවට?

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංග යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම විශ්වාස භංග යෝජනාවට අත්සන් ගැනීම දැන් ආරම්භ කර ඇති බවයි.

මෙයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකුද අත්සන් තැබීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මුහුදට ඝන අපද්‍රව්‍ය එක් වීම ඉහළ යයි…

Mohamed Dilsad

පොලිස්පති උසස් පොලිස් නිලධාරින්ගේ විශේෂ හමුව අවලංගු කරයි

Mohamed Dilsad

හෙරොයින් තොගයක් සමග දෙහිවල සත්වෝද්‍යාන සේවකයෙක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment