ප්‍රමුඛ පුවත 1

සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙස මහනුවර ජනතාවගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට ඇති බව රජය නිවේදනය කරයි.

සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙස සියලු දෙනාගෙන් ම රජය ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කොට ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව ෆේස්බුක් පිටුවක්.

Mohamed Dilsad

අනියම් ගැබිනි බිරිඳ මරා හමුදාව පිට වරද පටවන්න තැත්කළ කොටියා මාට්ටු

Mohamed Dilsad

Leave a Comment