දේශීයප්‍රමුඛ පුවත 1

සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයි

(UTV | කොවිඩ් 19) – මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගොස් ඇත.  

අවසන් වරට වාර්තා වූ ආසාදිතයන් 16 දෙනාම කුවේට් සිට පැමිණි පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් අගමැති හමුවෙයි

Mohamed Dilsad

කර්මාන්තශාලාවක් මතට ගුවන් යානයක් කඩා වැටෙයි.

Editor O

සිසු හෙද පුහුණුවට අයදුම් භාරගැනීමේ අවසාන දිනය දිර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment