ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් අගමැති හමුවෙයි

 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජෙෆ්රි ඩී.ෆෙල්ට්මන් මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී හමු විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ (08) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

ත්‍රී රෝද රථවලට Wifi සහ මාර්ග සිතියම් පහසුකම් – ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථවලට තවත් සහන

Mohamed Dilsad

ඇමති රවී අල්ලස් කොමිසමට

Mohamed Dilsad

Leave a Comment