ප්‍රමුඛ පුවත 1

ඇමති රවී අල්ලස් කොමිසමට

(UTV| කොළඹ) – විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

ඒ  ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

අද පෙරවරු 9.30ට පමණ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය ලබා දීමට අල්ලස් කොමිසමට පැමිණි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරිම අද

Mohamed Dilsad

දිය නෑමට ගිය කාන්තාවක් සැඩ පහරකට හසුවී අතුරුදන්

Mohamed Dilsad

අගමැතිට සහ දයා ගමගේට ජනපති කොමිසමට පෙනී සිටින්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment