ප්‍රමුඛ පුවත 1

දිය නෑමට ගිය කාන්තාවක් සැඩ පහරකට හසුවී අතුරුදන්

(UTV| කොළඹ) – බදුලූ ඔයේ දිය නෑමට ගිය කාන්තාවක් සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ .

මෙලෙස අතුරුදන්වී ඇත්තේ තල්දෙන – බෝලියද්දවත්තේගෙදර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්.

ඊයේ (13) පස්වරුවේ මෙම කාන්තාව දිය නෑම සඳහා බදුලූ ඔයේ අක්කාවල නැමති ස්ථානයට ගොස් ඇත.

බදුල්ල පොලිසිය ඇය සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර, අද (14) උදෑසන වනවිටත් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නීති විරෝධී මත්පැන් වැටලීම් ගැන දැනුම් දෙන්න 1913

Mohamed Dilsad

වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද

Mohamed Dilsad

බස්නාහිර පළාත්ට නව රථ වාහන කොට්ඨාශයක් – පොලිස් දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

Leave a Comment