දේශීය

සිසු හෙද පුහුණුවට අයදුම් භාරගැනීමේ අවසාන දිනය දිර්ඝ කෙරේ

(UTV | කොළඹ) – සෞඛ්‍ය හා දේහීය වෛද්‍ය සේවා අමාත්‍යංශය යටතේ සිදු කෙරෙන සිසු හෙද පුහුණුවට අභ්‍යාසලාභීන් විද්‍යුත් ක්‍රමයට (online) බඳවා ගැනීමට අදාල භාරගැනීම අප්‍රේල් 20 දක්වා දිර්ඝ කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ මේ පිලිබඳ වැඩි විස්තර www.health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවයි.

Related posts

අයහපත් කාළගුණයෙන් 130,000 ක් දැඩි පීඩාවට

Mohamed Dilsad

රිෂාඩ්ව මැති සභයට සහභාගී කරගැනීමට කතානායකගේ කැමැත්ත

Mohamed Dilsad

එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment