ක්‍රීඩා

කොරෝනා මර්දනයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කෝටි 51ක්

(UTV | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 51 ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඒ සඳහා පිහිටුවා ඇති අරමුදලට මෙම මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් වන සචින් තෙන්ඩුල්කාර් සහ සුරේෂ් රයිනා ද කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට මුදල් පරිත්‍යාග කර ඇති  එරට වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

2022 පාපන්දු ලෝක කුසලානයේ තවත් ක්‍රීඩාංගනයක් විවෘත වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය ජුනි 7 ඇරඹෙයි

Mohamed Dilsad

හෘදයාබාධයකින් 21 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයා මරුට

Mohamed Dilsad

Leave a Comment