ප්‍රමුඛ පුවත 1

ශෂී වෙල්ගම යළි රිමාන්ඩ් භාරයට

(උදයම්,කොළඹ)   – ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම සහ තවත් අයෙකු  යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. තිබෙනවා.

ලබන මස 9 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද  මෙම නියෝගය ලබාදුන්නේය.

රජයේ මුදල් අව භාවිත කිරීමේ චෝදනාව යටතේ මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර අද දින ශෂී වෙල්ගම මහතා වෙනුවෙන් කල ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

තලවකැලේ වතු කම්කරු පවුල් 300ක් ඉවත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

Mohamed Dilsad

විදුලිබල සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

Leave a Comment