ප්‍රමුඛ පුවත 1

දින ගණනාවක් පැවති දුම්රිය වර්ජනය අවසන්

(UTV | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව සති දෙකකට ආසන්න කාලයක් පැවති දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. 

වැටුප් විෂමතා ගැටළු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්, නියාමකයින් සහ ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වර්ජනය අද 12 වන දිනටත් ක්‍රියාත්මක කළේය.

දුම්රිය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ පෙරවරුවේ දුම්රිය විස්සක් ධාවනයට එක්කළ බවයි.

Related posts

පීඩාවට පත්වූවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටුවේ නියෝජිතන් ජනපති හමුවෙයි

Mohamed Dilsad

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටට ජනතාව රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment