ප්‍රමුඛ පුවත 1

හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය අද …

(UTV| කොළඹ) – හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය අද (23) පස්වරු 1.30 ට බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇත.

කර්මාන්ත හා වානිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙයි.

ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන හස්ත කර්මාන්ත තරඟයේ ජාතික මට්ටමේ ජයහ්‍රාහකයන් වෙත හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදුවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දෙවන දිනටත්

Mohamed Dilsad

ඩොලරය 166 පනී

Mohamed Dilsad

විජයග්‍රහණය ලැබූ ගෝඨාභට මෝදිගෙන් සුබ පැතුම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment