ප්‍රමුඛ පුවත 1

විජයග්‍රහණය ලැබූ ගෝඨාභට මෝදිගෙන් සුබ පැතුම් [VIDEO]

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණයෙන් විජයග්‍රහණය කර ඇති පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් පල කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍වරයා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් අනාගත ජනාධිපති ගෝඨාභට රාජපක්ෂට සුබ පතා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතී

Mohamed Dilsad

ජනපති පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන සාකච්ඡාවක් හදිසියේ

Mohamed Dilsad

Leave a Comment