ප්‍රමුඛ පුවත 1

කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

(UTV|කොළඹ)  –  කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ කාර්යාල ප්‍රවාහන සේවා මුවාවෙන් මගින් රැගෙන යාමේ බස් රථ 18 ක් මාර්ගයට එකතු කිරීමට  විරෝධය පල කරමිනි.

කුලියාපිටියේ සිට කොළඹ හා ඊට තදාසන්න ප්‍රදේශ දක්වා මඟින් රැගෙන යාම මේ අයගේ කාර්යය වී ඇති නමුත් ඒ සදහා ඔවුන් දිනපතා කොළඹ බලා ගමන් කරන පුද්ගලයන්ද ඊට සම්බන්ධ කර ගනී.

එහිදී දිනපතා මුදල් අය කිරීමක් සිදු කරන අතර අදාල ස්ථානය කරාම ගොස් බැස්සවීමේ කටයුත්තද සිදු කරන බව සිමා සහිත හලාවත මගී ප්‍රවාහන සමාගමේ සභාපති චමින්ද හන්සා මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් දෙදෙනෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට

Mohamed Dilsad

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

උසස් පෙළ නැවත සමීක්ෂණ අයැදුම් කිරිම අද අවසන්..

Mohamed Dilsad

Leave a Comment