ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය දැඩි කරන බව වෘත්තීය සමිති කියයි

(UTV| කොළඹ) – දැනට ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර 8ද , අද පස්වරුවෙන් පසු අත්හිටුවා අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරයි.

ඒ සාකච්ඡාවක් හෝ විසඳුමක් නොලැබීම හේතුවෙනි.

පවතින වර්ජනය පිළිබදව වෘත්තීය සමිති නියෝජිතයින් අද දහවල් සාකච්ඡාවක් පවත්වා තිබේ.

අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය නිවාරණයට විශේෂ පොලිස් ඒකක

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුයි – ඇමති රවී

Mohamed Dilsad

පෑලියගොඩින් හමුවූ මිනිස් හිස ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment