ප්‍රමුඛ පුවත 1

ගංවතුර ආපදා ගැන විශේෂ සාකච්ඡාවක්

(උදයම්, කොළඹ) – ගං වතුරෙන් ආපදාවට පත් කළුතර අගලවත්ත ජනතාවට සහන සැලසීමේ කමිටු ප්‍රධානී අමාත්‍ය එස් බී දිසානායක මහතා ප්‍රධානත්වයෑන් විශේෂ රැස්වීමක් අද (05) පැවැත්වෙයි.

ප්‍රදේශයේ දේශපාලන බලධාරීන් හා රජයේ නිළධාරීන් සහභාගීවන විශේෂ සාකච්ඡාවක් අගලවත්ත, පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

Related posts

අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඇමති රන්ජන් ගැන තීරණයක් ගනීද?

Mohamed Dilsad

සා/පෙළ සිසුන් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාවක්

Mohamed Dilsad

කුවේට්හි අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහන

Mohamed Dilsad

Leave a Comment