ප්‍රමුඛ පුවත 1

සරත් ඉලංගසිංහ උතුරුමැද ඇමති ලෙස දිවුරුම් දෙයි

(උදයම්,අනුරාධපුරය )  – උතුරුමැද පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එච්.බී. සේමසිංහ එම ධුරයෙන් ඉවත් කර, එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ පත් කර තිබේ.

අද(17) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක ඉදිරියේදී ඔහු ඔහු එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව  වාර්තාවේ.

Related posts

ඉන්ධන මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

බැටික්ලෝ කැම්පස් ගැන කෝප් කමිටුවෙන් පරීක්‍ෂණයක්

Mohamed Dilsad

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment