ප්‍රමුඛ පුවත 1

හෙට පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක

(UTV | කොළඹ) – දිවයින පුරා හෙට (30) උදෑසන 8.00 සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා එකාබද්ධ බලමණ්ඩලය පවසයි.

ඒ 2015 වසරේ සිට නොවිසඳුණු ක්‍ෂේත්‍ර කිහිපයක උසස්වීම් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

වර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විකිරණවේදින් ඇතුලූ වෘත්තීන් 15 ක නිලධාරින් සහය පළ කරන බව එහි ලේකම් චන්දන පෙරේරා කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංගා ඇතුළු සය දෙනාට ඇප

Mohamed Dilsad

පාස්කු ඉරිදා ඝාතනයේ තවත් සැකකරුවෙකු සෙවීමට මහජනතාවගේ සහාය ඉල්ලයි

Mohamed Dilsad

ඇතැමුන් ව්‍යවස්ථා බිල්ලෙක් මවා රට පාවාදෙනන හදනවා – ඇමති අකිල කියයි

Mohamed Dilsad

Leave a Comment