ක්‍රීඩා

දෙවන තරඟයට ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක්

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් , ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බෙන් හිදී හෙට (30) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය සඳහා ඕස්ට්‍රේලියානු පිළේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සහභාගි නොවන බව නිවේදනය කර තිබේ.

ඔහුගේ සොහොයුරාගේ විවාහ මංගල්‍යයට සහභාගිවීම හේතුවෙන් ඔහු මෙලෙස හෙට පැවැත්වෙන තරඟයට සහභාගි නොවන බවට වාර්තා වේ.

ශ්‍රී ලංකාවට දරුණුතම විස්සයි විස්ස පරාජය හිමි වූ පළමු තරඟයේදී ස්ටාක්, කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා දවාලූයේ ලකුණු 18ක් පමණක් ලබාදෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පහතට

Mohamed Dilsad

LPL නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක්

Mohamed Dilsad

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ග්‍රැහැම් ස්මිත්ට නව තනතුරක්

Mohamed Dilsad

Leave a Comment