ක්‍රීඩාදේශීය

LPL නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක්

(UTV | කොළඹ) – 2021 LPL තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අවසර දීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව දැඩි කොන්දේසි යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ප්‍රේක්ෂයන්ට තරග නැරඹීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම අවසරය ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Related posts

රාජ්‍ය බැංකු සේවකයෝ අද (12) දහවල් විරෝධතාවයක

Editor O

ආණ්ඩුව එරෙහි ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිය යුතු බව සජබ ප්‍රභලයෝ පෙන්වා දෙති.

Editor O

රට ලොක්ඩවුන් කරන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10කින් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment