Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය බැංකු සේවකයෝ අද (12) දහවල් විරෝධතාවයක

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව සහ තවත් ගැටලු‍ කිහිපයක් මත අද (12) විරෝධතාවයක නිරත වන බව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව ඔවුන් අද (12) දහවල් 12.30ට කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වීමට නියමිතය.

මේ අතර, අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 15 වනදායින් පසුව තවදුරටත් තීව්‍ර කරන බව විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

Related posts

இன்று நள்ளிரவு முதல் பாண் விலை அதிகரிப்பு

Mohamed Dilsad

Chennai Super Kings beat Delhi Capitals to reach IPL Final

Mohamed Dilsad

රට පුරා වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අදත්

Mohamed Dilsad

Leave a Comment