Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (12) දිනයේදී පැවැත්වෙන බව චීන තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, අද පෙරවරු 10.00ට කොළඹ, මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව සඳහන්.

චීන තානාපතිවරයා ඊයේ (11) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ද හමුවී තිබිණි.

Related posts

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාම මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කර නැහැ.

Editor O

கிழக்கு மாகாண சபை உறுப்பினர் நா.திரவியம் மீது தாக்குதல்

Mohamed Dilsad

Leave a Comment