Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාම මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කර නැහැ.

ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට ලිඛිතව ඉදිරිපත් කළ යුතු බව එම කොමිෂන් සභාව දැනුම් දෙයි. මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව එකී වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව 12 වැනිදායින් පසුව දින කිහිපයක් ඇතුළත එම වියදම් වාර්තා පනතට අනුව මහජන ප්‍රදර්ශනයට තැබීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇති බව සඳහන්. ප්‍රචාරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

Related posts

சட்டவிரோத பொருட்களை கைப்பற்றுவது 30 வீதத்தினால் குறைவு

Mohamed Dilsad

US mass shootings: Trump condemns racism and white supremacy

Mohamed Dilsad

කෝටි 2 ක හෙරොයින් සමග සැකකරුවෙක් රාජගිරියේදී STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment