ක්‍රීඩා

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ග්‍රැහැම් ස්මිත්ට නව තනතුරක්

(UTV | දකුණු අප්‍රිකාව) – දකුණු අප්‍රිකානු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ග්‍රැහැම් ස්මිත් එරට ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 39 හැවිරිදි ඔහු 2022 වසරේ මාර්තු දක්වා එම ධුරයේ කටයුතු කරනු බවයි.

ග්‍රැහැම් ස්මිත්ගේ ආගමනයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට නවජීවයක් එක්වනු ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ජාක් ෆෝල් ප්‍රකාශ කළේය.

Related posts

ලසිත් ඇන්ජලෝට එන්නැයි ආරාධනය කරයි

Mohamed Dilsad

ඇමෙරිකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට කඩුලු 09ක ජයක්

Editor O

ඩිලන්ත මාලගමුව – අශාන් සිල්වා අද තරග බිමේ

Mohamed Dilsad

Leave a Comment