දේශීය

ධීවර කටයුතු සඳහා ඉන්ධන සහනාධාරයක් දෙන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – ධීවර වරායන් තුල රඳවා ඇති සියලුම බහුදින යාත්‍රාවන්ට නැවතත් ධීවර කටයුතු සඳහා පිටත්වයාමට සියයට 50ක ඉන්ධන සහනාධාරයක් දෙන්නැයි සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමය ඉල්ලා සිටින්නේ කොරෝනා වසංගතය හේතුවෙන් එල්ලවූ බලපෑම සැළකිල්ලට ගනිමින් මෙම සහනය ලබා දෙන ලෙසයි.

Related posts

සංවර්ධන නිලධාරී සේවා සංගමය අකුරට වැඩ කිරීමේ සූදානමක්

Mohamed Dilsad

ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය සිද්ධිය : වෙබ් අඩවි 4ක් තහනම් කරන ලෙස අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

රෝහිත බෝගොල්ලාගමට සිතාසියක්

Mohamed Dilsad

Leave a Comment