දේශීය

රෝහිත බෝගොල්ලාගමට සිතාසියක්

(UTV |කොළඹ) – දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස රෝහිත බෝගොල්ලාගම මහතාට සිතාසි නිකුත්කෙරේ.

ඒ අනුව ඔහුට දැනුම්දී ඇත්තේ ලබන 23 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි.

තමන් දේශපාලන පලිගැනීමකට ලක්වූ බව පවසමින් රෝහිත බෝගොල්ලාගම මහතා විසින් ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලක් සිදු කර තිබේ.

ඊට අදාලව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා මෙම කැඳවිම සිදුකර ඇති බව වාර්තාවේ.

 

Related posts

බස් රථවල මගීන් ආසන ගණනට පමණක් ප්‍රවාහණය කිරීමට නීතියක්

Mohamed Dilsad

අල්ලස් ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කුඩු අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment