දේශීය

තවත් කොරෝනා ආසාදිතයන් 5 ක් සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා අසාදනය වූ රෝගීන් පස් දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 91 දක්වා ඉහල ගොස් ඇති බවයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

හිටපු ජනපති මෛත්‍රී පිලිපීනයට

Mohamed Dilsad

ආපදා තත්ත්වයෙන් අවතැන්වූවන් 6600ක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

Editor O

Leave a Comment