දේශීය

ඇදිරි නිතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 33,155 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 33,155 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලසීමාව තුළ රථවාහන 8,519 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

එසේම අද උදෑසන හයෙන් අවසන් වූ ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,475 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 368 ක්.

Related posts

ජලාශ කිහිපයක වාං දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

අත්අඩංගුවේ සිටින රියාජ් බදියුදීන් ගැන රිෂාඩ් බදියුදීන් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

Leave a Comment