ප්‍රමුඛ පුවත 1

ඇතැමුන් ව්‍යවස්ථා බිල්ලෙක් මවා රට පාවාදෙනන හදනවා – ඇමති අකිල කියයි

නව ව්‍යවස්ථාවක් පිළිබඳව කෙටුම්පතක් හෝ මේ වනවිට ඉදිරිපත් කර නොමැති නමුත් ඇතැමුන් ව්‍යවස්ථා බිල්ලෙක් මවා රට පාවා දීමට සුදානම් වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි

අමාත්‍යවරයා පසුගියදා කුලියාපිටිය බටහිර ප්‍රදේශයේ සේවා පියස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්  මේ බව සඳහන් කළේ.

විද්වතුන්ගේ සහ ඇතැම් පක්ෂවල වාර්තාවන් පමණක් මේ වන විට ඉදිරිපත් කර ඇති බවත්, ව්‍යවස්ථාවක් සැකසීමට පෙර ඒ සඳහා මහා සංඝරත්නයේ අනුමැතිය ද ලබා ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බුද්ධි අංශ නියාමන නව පනතකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් කඩිනමින්

Mohamed Dilsad

මධ්‍යම පළතේ සේවය කළ ගුරු සහායකවරු 240කට පත්වීමේ ලිපි

Mohamed Dilsad

Leave a Comment