ක්‍රීඩා

ඔස්ට්‍රේලියා තරඟ සංචාරයට කුසල් සහභාගී වනවාද ? – හතුරු සිංහගේ ප්‍රකාශයක්.

(UTV| කොළඹ) – ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ ලබන 24 වැනිදා ආරම්භ වීමට නියමීත පළමු ටෙස්ට් තරඟයට කුසල් මෙන්ඩිස් හට ක්‍රීඩා කිරිමට හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියා XI කණ්ඩායම සමග පැවති තුන්දින තරගයේදි සිය අතේහි පන්දුවක් වැදිම හේතුවෙන් අබාධයකට ලක්වු කුසල් මෙන්ඩිස්ගේ තත්වය මෙ වන විට සුව අතට හැරෙමීන් පවතින බවත් හතුරුසිංහ මතා පෙන්වා දෙයි.

එසේම සිදුකළ පරික්ෂණයන් වලද ප්‍රගතියක් පෙන්නුම් කළ බවත් එ අනුව කුසල් මෙන්ඩිස්ට 24 වැනිදා ආරම්භ විමට නියමීත තරගයට ක්‍රීඩා කිරිමට හැකි වනු ඇති බව පැවසේ.

එසේම සිය කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ නිපන්දු යැවිමේ (පාදය) දුර්වලතාවය මග හරවා ගනිමීන් 24 වැනිදා තරගයට මුහුණ දීමට සුදානම් වන බවත් හෙතෙම වැඩි දුරටත් පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුරලි , රොමේෂ් ඇතුළු 5 ක් මෙවර Road Safty තරගාවලියෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය යලි ඉදිකිරීමට නැවත මිල ගණන් කැඳවීමට සුදානම්

Mohamed Dilsad

ක්‍රීඩාවන් සඳහා හඳුන්වාදෙනු ලැබූ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment