ක්‍රීඩා

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම IPL තරඟවලියේ ඉදිරියට.

(UTV| ඉන්දියාව) – ඊයේ චෙන්නායි හීදි පැවැති අයි. පී .එල් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවතී තරඟයෙන් ලකුණු 8 කින් ජය ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිළ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 175 ක් ලබාගත් අතර නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 75 ක් ලබාගනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 167 ක් පමණ ලබාගත්හ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

IPL 2021 : කිරුළ චෙන්නායි සුපර් කිංග්ස්ට

Mohamed Dilsad

Fortnite පරිගණක ලෝක ශූරතාව 16 හැවිරිදි Kyle Giersdor ට

Mohamed Dilsad

Leave a Comment