ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 24 ක රත්‍රන් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

(උදයම්,කොළඹ)   –   රත්‍රං කැබලි  32 ක් ඉන්දියාවේ බැංගලෝර් වෙත රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 24 ක් වටිනා රත්‍රං කැබැලි තොගය රාජසන්තක කර ඇත.

සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට  රුපියල් 50,000 ක දඩ මුදලක් නියම කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ සුදානමක්

Mohamed Dilsad

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

Mohamed Dilsad

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දෙයි(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment