ප්‍රමුඛ පුවත 1

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දෙයි(ඡායාරූප)

(UTV| කොළඹ) – නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම මීට සුළු  වේලාවකට පෙර ආරම්භ විය.

මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු

නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා

සරත් අමුණුගම – විදේශ කටයුතු

මහින්ද අමරවීර – කෘෂිකර්ම

විජයදාස රාජපක්ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන

රංජිත් සියඹලාපිටිය – විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති

මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු

විජිත් විජයමුණි සොයිසා – ධිවර, සාගර සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය අර්ථික කටයුතු

ෆයිසර් මුස්තාපා – පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා

ඩග්ලස් දේවානන්ද – පුණරුත්තාපන, නැවත පදිංචි කිරීම්, උතුරු සංවර්ධන සහ හින්දු කටයුතු

ඩග්ලස් දේවානන්ද – පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම්, උතුරු සංවර්ධන සහ හින්දු කටයුතු

ආරුංගම් තොන්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන

වසන්ත සේනානායක – සංචාරක සහ වනජීවී

වඩිවේල් සුරේෂ් – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ආනන්ද අලුත්ගමගේ – සංචාරක සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමකින් තොරව වසා දැමේ

Mohamed Dilsad

රිය අනතුරු දෙකකින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙක් මරුට

Mohamed Dilsad

විපක්‍ෂ නායක සහ ජවිපෙ අතර සාකච්චා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment