ප්‍රමුඛ පුවත 1

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමකින් තොරව වසා දැමේ

(UTV| කොළඹ) – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමකින් තොරව වසා දැමේ.

එම පාලන අධිකාරිය පැවසුවේ සරසවිය තුල බෝ වන රෝගයක් පැතිරීම හේතුවෙන් මෙලෙස වසා දැමීමට තීරණය කළ බවය.

මෙම රෝගය පැතිරීම හේතුවෙන් සිසුන් 29 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ඩෙංගු මඩින්න සියලු මාධ්‍ය එක්ව ජනතාව දැනුවත් කිරීමට සුදානම්

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයට අදාල නඩුවේ ආනන්ද සමරසේකරට එරෙහිව අධිචෝදනා

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කල සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment