ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පී රයන් වෑන් රුයන් යළි රක්ෂිත බන්ධනාගාරයට…

(UTV| කොළඹ) – මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන පසුව මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පී රයන් වෑන් රුයන් ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය  නියෝග කර තිබේ.

ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදු කෙරෙන අතර ඔහු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් සෙසු පුද්ගලයින් සිව්දෙනා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැරියා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා සීමානිර්ණ වාර්තාව ගැන පංචපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

ජනපති හා UN සහ පොදු රද මඩුළු මහ ලේකම්වරු හමුවෙයි

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment