ප්‍රමුඛ පුවත 1

නළ ජලය ලබා දෙන ආවරණ කලාපය වැඩි කිරීමේ සැළසුමක්

(UTV| කොළඹ) – වසර 2020  වන විට නළ ජලය ලබා දෙන ආවරණ කලාපය සියයට 60ක් පමණ දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව රජය පවසයි.

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවූෆ් හකිම් මහතා පැවසුවේ වකුගඩු රෝගීන් බහුලව වෙසෙන දිස්ත්‍රික්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි.
ඊයේ(22) කොළඹ පැවැති උත්සවයකදි අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වට්ටක්කාවලින් අතුරු නිෂ්පාදන…

Mohamed Dilsad

පිළියන්දලදී එඩි ප්‍රහාරයට ලක්වූ දැරිය මිය යයි

Mohamed Dilsad

දෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment