ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ සුදානමක්

(UTV| කොළඹ) – ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කෙරේ.

පොල් වගා කිරීමේ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර වෙළෙඳපොළට බාල පොල් තෙල් නිෂ්පාදන සැපයීම අවම කිරීම එහි අරමුණ වී තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය සමග මේ පිළිබඳ එකඟතාවකට පැමිණීමට කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොකේන් සමඟ අත්අඩංගුවට ගත් 17දෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය හරහා බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව මානව හිමිකම් කවුන්සිලයට දන්වයි

Mohamed Dilsad

Leave a Comment