ප්‍රමුඛ පුවත 1

තැපෑලේ ගැටළුව හෙට විසදෙයිද?

(UTV| කොළඹ) –  තැපැල් සේවකයින්ගේ ගැටළු වලට හෙට(26) දිනයේ විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව තැපැල් අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසයි.

තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු රජය විසින් ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

හෙට දිනයේ රැස්වන වැටුප් කොමිසන් සභාව රැස්වන අතර ඔවුන්, තැපැල් සේකයින්ගේ වැටුප් යෝජනාව අනුමත කළ හොත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්  නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

අදාල යෝජනාව අනුමත කරන බවට වැටුප් කොමිසන් සභාවේ සභාපතිවරයා මේ වන විටත් එකඟතාව පල කර ඇති බව ඒ.එච්.එම් හලීම් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟය මඟහැරවීම සඳහා මෘදුකාංගයක්

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳපොල වාර්තාගත ලෙස ඉහළට

Mohamed Dilsad

රජරට රැජිණේ ගැටුණු තවත් අහිංසකයෙක්

Mohamed Dilsad

Leave a Comment