ප්‍රමුඛ පුවත 1

රජරට රැජිණේ ගැටුණු තවත් අහිංසකයෙක්

(UTV| කොළඹ) – උතුර දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව අතර ගැටදිවුල ප්‍රදේශයේදී වන අලියෙකු දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා තිබේ.

අද (08) උදෑසන වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ මෙම වන අලියා ගැටී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

අනතුරින් දුම්රිය මාර්ගයට හානි සිදුවී නොමැත.

දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ තිදෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ සිදු වූ දුම්රිය ප්‍රමාදය යලි යථාතත්ත්වයට

Mohamed Dilsad

ජනපති ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment