ප්‍රමුඛ පුවත 1

මුහුදුබඩ මාර්ගයේ සිදු වූ දුම්රිය ප්‍රමාදය යලි යථාතත්ත්වයට

(UTV| කොළඹ) – බම්බලපිටිය සහ කොල්ලූපිටිය අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සිදු වූ දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇත.

පාලක මැදිරිය සඳහන් කළේ අද (03) උදෑසන පානදුර සිට කොළඹ – කොටුව බලා ධාවනය වන කාර්යාලීය දුම්රියක් මෙලෙස කාර්මික දෝ්ෂයකට ලක්වූ බවයි.

මේ හේතුවෙන්  පානදුර සහ මොරටුව සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන කාර්යාලීය දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කිතුල් කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

Mohamed Dilsad

ජනාධිපතිගේ කිසිදු ඥාතියෙක් විදේශ සේවයට සම්බන්ධව කටයුතු නොකරයි

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment