ප්‍රමුඛ පුවත 1

ආනයනික කිරිපිටි මිල ඉහළට

(UTV| කොළඹ) – අද (24) සිට ආනයනික කිරිපිටි මිල කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 50කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 20කින් වැඩිකර තිබේ.

මේ සඳහා ජීවන වියදම් කමිටුවේ නිර්දේශය වන පාරිභෝගික අධිකාරිය කිරිපිටි මිල වැඩිකිරීමට අවසර ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර කැඳවුම්කරු සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

හිටපු ඇමති TB, FCID යට

Mohamed Dilsad

සෞඛය සේවාවේ 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

Mohamed Dilsad

Leave a Comment