ප්‍රමුඛ පුවත 1

හිටපු ඇමති TB, FCID යට

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අද (28) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.

ඒ, සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු කළ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහාය.

ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගියදා 24 වනදා ද හිටපු අමාත්‍යවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණි.

එහෙත් එදින පාර්ලිමේන්තු දිනයක් බැවින් පැමිණිය නොහැකි බව හිටපු අමාත්‍යවරයා දැනුම් දී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමිත් වීරසිංහ යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

Mohamed Dilsad

රුසියාවේ නිර්මාණය කරන ලද විශේෂ යන්ත්‍රයක් ජනාධිපතිට පිළිගන්වයි

Mohamed Dilsad

බගවන්තලාවේ අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් රිමාන්ඩ්….

Mohamed Dilsad

Leave a Comment