ප්‍රමුඛ පුවත 1

රුසියාවේ නිර්මාණය කරන ලද විශේෂ යන්ත්‍රයක් ජනාධිපතිට පිළිගන්වයි

ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම සිදු විය.

ආචාර්ය Evgeny Usachev මහතාගේ නිර්මාණයක් වන මෙම නව තාක්ෂණික උපකරණය ඇමරිකන් ඩොලර් 50,000ක් පමණ වටිනා කමකින් යුක්ත වේ.

රුසියානු විද්‍යාඥ Olgo Usacheva ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති Yury B. Materiy ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක අබේගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල දවුලගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ජනාධිපතිවරණ අපේක්ෂකයනගේ විශේෂ හමුවක් [VIDEO]

Mohamed Dilsad

දුම්රිය වැඩ වර්ජනය අත්හරී

Mohamed Dilsad

රාගම ශික්ෂණ රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment