ප්‍රමුඛ පුවත 1

නවසීලන්තය බලා ගිය පිරිසක් කොටු වෙයි

(උදයම්,කොළඹ)  –  නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට උත්සාහ කළ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව – ලෙල්ලම ප්‍රදේශයේදී මෙම පිරිස අද(24) අළුයම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. පොලීසිය සහ නාවික හමුදාව එක්ව මෙම මෙහෙයුම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් මෙම 18 දෙනා අතුරෙන් 15 දෙනෙකු දෙමළ ජාතිකයින් බව හදුනා ගෙන තිබේ.

Related posts

හේම නලින් කරුණාරත්න මහතා අවසන් ගමන් යයි

Mohamed Dilsad

මඩකළපුව දුම්රිය මාර්ගය ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

මහනුවරින් වැඩි ජන්ද සජිත්ට – කිරිඇල්ල [VIDEO]

Mohamed Dilsad

Leave a Comment