ප්‍රමුඛ පුවත 1

මඩකළපුව දුම්රිය මාර්ගය ජලයෙන් යටවෙයි

(UTV|මඩකලපුව) – මේ දින කීපය පුරාවටම පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගය පුනානි ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති අතර මේ හේතුවෙන් මඩකලපුව පොලොන්නරුව දුම්රිය ධාවනය ඊයේ (06) පස්වරුවේ සිට සම්පූර්ණයෙන් නැවතී ඇත.

ඊයේ කොළඹ සිට දහවල් මඩකළපුව බලා ධාවනය වූ දුම්රිය වාර 02 ක් මෙසේ අවලංගු වී ඇති බව පොලොන්නරුව දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේය.

දුම්රිය මාර්ගය යළි යථා තත්ත්වයට පත්වන තුරු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මඩකළපුව බලා ධාවනය වන සියලුම දුම්රියන් අද (07) රාත්‍රී සිට පොළොන්නරුවට පමණක් සීමා වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ

Mohamed Dilsad

යකඩ බෝල තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය හෙට

Mohamed Dilsad

Leave a Comment